Govdoc Blog

ජාතික පාසල්වල ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම (විවෘත විභාගය) – 2023

2023 දිවයිනේ ජාතික පාසල්වල සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයට (SLTS) 3 වැනි ශ්‍රේණියේ (අ) උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා විවෘත තරග විභාගය සඳහා අයදුම්පත් කැඳවයි.

  • මාධ්‍ය: සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි
  • විෂයයන් 44 ක්

More Details :

Gazette Notice – Full Details (PDF) Sinhala |Tamil | English
Online Application Link Click Here
(Pending)
Website Links https://moe.gov.lk
www.doenets.lk
Source Government Gazette 2023.11.17
Teaching Exam Past Papers Click Here
Closing Date 2023.12.01
(Visited 1 times, 1 visits today)

Janidi Gamage

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular