Govdoc Blog

තිළිණ පතට පාවහන් දෙන්න ඔබේ වෙළඳසැලත් ලියාපදිංචි කර ගන්න 

School

තිළිණ පතට පාවහන් දෙන්න ඔබේ වෙළසැලත් ලියාපදිංචි කර ගන්න 

  • නිදහස් අධ්‍යාපනය වැඩි දියුණු කිරීමේ අරමුණින් දිවයින පුරා දුෂ්කර, අතිදුෂ්කර, හුදෙකලා, පාසල් සහ තෝරා ගත් පිරිවෙන්වල ඉගෙනුම ලබන සිසු දරුවන් හා භික්ෂු භික්ෂූන් වහන්සේලා සදහා පාසල් පාවහන් තිළිණ පත් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශය මෙවරත් තීරණය කර තිබේ.
  • 2023-12-01 දින සිට ලියාපදිංචිය අාරම්භ කෙරේ.
  • 2023-12-09 වන දින සිට තිළිණ පත් මගින් පාවහන් ලබා ගැනීමට සිසුන්ට අවස්ථාව ලැබේ.

Sinhala Notice

Tamil Notice

(Visited 653 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed