ඇක්වයිනස් උසස් අධ්‍යාපන ආයතනයේ වෘත්තිය කෘෂිකර්ම පීඨයේ සති අන්ත පාඨමාලා සඳහා 2024 වර්ෂය සඳහා සිසුන් බඳවා ගැනීම
- NVQ 05 සහතිකය (වෘත්තීය හා තෘතියික කොමිෂන් සභාව මගින් නිකුත් කෙරේ.)
- 1. වැවිලි කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 05- වසර 02)
- 2. ආහාර විද්‍යාව හා තාක්ෂණය ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 05- වසර 02)
- මෙම පාඨමාලාවල දේශන හා විභාග ඉරිදා දින පෙ.ව. 09.30 – ප.ව. 03.30 දක්වා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වේ.
- (දේශන – දේශන ශාලා සහ මාර්ගගත ක්‍රමයට)
- NVQ 05 විෂය නිර්දේශය හා ඇක්වයිනස් ආයතනය මගින් පිරිනැමෙන ඩිප්ලෝමා සහතිකය
- පාඨමාලා කාලය වසර 02 යි.
- වැවිලි කළමනාකරණය ඩිප්ලෝමා පාඨමාලාව
- කෘෂිකර්ම ඉංජිනේරු විද්‍යාව ඩිප්ලෝමා පාඨමාලාව
- ආහාර විද්‍යාව හා තාක්ෂණය ඩිප්ලෝමා පාඨමාලාව
- සත්ත්ව පාලනය ඩිප්ලෝමා පාඨමාලාව
- මල් වගාව හා උද්‍යාන අලංකරණය ඩිප්ලෝමා පාඨමාලාව
- දේශන ද්විභාෂා මාධ්‍යයෙන් හා විභාග සිංහල මාධ්‍යයෙන් පැවැත්වේ.
- සති අන්ත ඉරිදා පෙ.ව. 09.30 – ප.ව. 03.30 දක්වා වසර 22 ක පමණ කාලයක සිට ඇක්වයිනස් උසස් අධ්‍යාපන ආයතනය මගින් නිකුත් කෙරෙන දේශීය හා ජාත්‍යන්තරව පිළිගත් ඩිප්ලෝමා සහතිකයක් නිකුත් කෙරේ.
- විමසීම් : 0728173632
Tel: 2694014, /16, 4618689, 0117389115/22 Fax: 0112678463 - Webside:www.aquinas.lk
- Gazette 2023-11-24
Add comment