Govdoc Blog

ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 15 වනදා පැවැත්වෙයි.

5 wasara

2023 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මස 15 වනදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2888 කදී විභාගය පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විභාග අපේක්ෂකයින්ගේ පැමිණීමේ ලේඛනය අදාළ පාසල්වල විදුහල්පතිවරුන්ට තැපැල් මගින් මේ වනවිට යොමුකර ඇති බවත්, මෙතෙක් පැමිණීමේ ලේඛනය ලැබී නොමැති පාසල්වල විදුහල්පතිවරුන්ට එම ලේඛනය https://onlineexams.gov.lk/eic වෙත පිවිසීමෙන් ලබා ගැනීමේ හැකියාව පවතින බවයි වැඩිදුරටත් සඳහන් කරයි.

2023 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග කාලසටහන – Scholarship Exam 2023 Time Table

2023 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව Past Papers – පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර

2023 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව Model Papers – අනුමාන ප්‍රශ්න පත්‍ර

(Visited 1 times, 1 visits today)

Janidi Gamage

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular