Govdoc Blog

නොවැම්බර් මාසයේ 27 වන දින පැවැත්වීමට නියමිතව තිබූ උසස් පෙළ විභාග දින සංශෝධනය කෙරේ.

Advanced Level Exam
Advanced Level Exam

උසස් පෙළ විභාගය කල් දැමේ.

  • නොවැම්බර් මාසයේ (27) පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය පැවැත්වෙන දින සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා.
  • ඒ අනුව විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් ඉදිරියේදී අදාළ දින ප්‍රකාශයට පත්කරනු ඇති බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත වැඩිදුරටත් සඳහන් කළා.
  • G.C.E . Advance Level Exam Past Papers
  • G.C.E. Advance Level Exam Model Papers
Exam Date & Time Tabe (A/L 2023) Pending
Sinhala Advertisement Advanced Level
(Visited 182 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed