Govdoc Blog

සබරගමුව පළාතේ පාසල්වල ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම (විවෘත) – 2023

සබරගමුව පළාත් සභා පාසල්වල පවතින සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයට (SLTS) I (a) ශ්‍රේණියේ උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා විවෘත තරග විභාගයට අයදුම්පත් කැඳවයි.

  • මාධ්‍ය  :  සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි
  • අ.පො.ස. උසස් පෙළ සහ අවුරුදු 13 අධ්‍යාපන වැඩසටහන් විෂයයන්
  • ප්‍රාථමික සහ අ.පො.ස. සා.පෙළ විෂයන්
  • අවසන් දිනය : 2023.11.13

Sabaragamuwa

Sinhala

Tamil

More Details :

Gazette Notice Pending
Application Form Pending
Website Link www.moe.sg.gov.lk

Sabaragamuwa Provincial Council  Teacher Vacancies

Sabaragamuwa Provincial Council  Teacher Vacancies

Teaching Exam Past Papers Click Here
Closing Date 2023.11.13
(Visited 2 times, 2 visits today)

Janidi Gamage

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular