2024 (2025) අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල – අන්තර්ජාලයට නිකුත් කෙරේ
- විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන 2024 (2025) අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ විභාග ප්‍රතිඵල නිකුත් කර ඇත.
- සිසුන්ට පහත සබැඳි භාවිතා කර හෝ www.doenets.lk වෙබ් අඩවියට පිවිස තම විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් තම ප්‍රතිඵල මාර්ගගතව පරීක්ෂා කළ හැකිය.
- සා.පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා වන අයදුම්පත් ජූලි 14 සිට ජූලි 28 දක්වා මාර්ගගතව ලබා ගත හැකිය.
| Check Results Online (Link 1) | Click_Here |
| Check Results Online (Link 2) | Click_Here |
| Official Websites | www.doenets.lk www.results.exams.gov.lk |


govdoc blog
Add comment