ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් පවත්වනු ලබන පහත උපාධි පාඨමාලව සඳහා අපේක්ෂකයින් තෝරා ගැනීම සඳහා වන යෝග්‍යතා පරීක්ෂණ ප්‍රතිඵල
2024 අ.පො.ස. උසස් පෙළ විභාගය මත පදනම්ව 2024/2025 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශය
උපාධි වැඩසටහන:
ක්‍රීඩා විද්‍යාව සහ කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී (ගෞරව) උපාධිය
විභාග ප්‍රතිඵල නිකුත් කර ඇත (සමත් ලැයිස්තුව)
| Pass List (Results) | Download |
| Website Link | www.sjp.ac.lk |


govdoc blog
Add comment