Govdoc Blog

2025 වර්ෂයේ පළමුවන ශ්‍රේණියට ඇතුළත්වන සිසුන් සඳහා පන්ති ආරම්භ කිරීම.

education

2025 වර්ෂයේ පළමුවන ශ්‍රේණියට ඇතුළත්වන සිසුන් සඳහා පන්ති ආරම්භ කිරීම.

රජයේ පාසල් වල හා රජයේ අනුමත පෞද්ගලික පාසල් වල 2025 වර්ෂයේ දී පළමුවන ශ්‍රේණියේ සිසුන් සඳහා පන්ති ආරම්භ කිරීම සිංහල, දෙමළ හා මුස්ලිම් පාසල් සඳහා 2025.01.30 බ්‍රහස්පතින්දා සිදු කිරීමට තීරණය කර ඇත.

Sinhala    –  Click Here
Tamil        –  Click Here

(Visited 181 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed