Govdoc Blog

2024 (2025) අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල – අන්තර්ජාලයට නිකුත් කෙරේ

O/L Exam Results

2024 (2025) අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල – අන්තර්ජාලයට නිකුත් කෙරේ

  • විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන 2024 (2025) අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ විභාග ප්‍රතිඵල නිකුත් කර ඇත.
  • සිසුන්ට පහත සබැඳි භාවිතා කර හෝ www.doenets.lk වෙබ් අඩවියට පිවිස තම විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් තම ප්‍රතිඵල මාර්ගගතව පරීක්ෂා කළ හැකිය.
  • සා.පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා වන අයදුම්පත් ජූලි 14 සිට ජූලි 28 දක්වා මාර්ගගතව ලබා ගත හැකිය.
Check Results Online (Link 1) Click_Here
Check Results Online (Link 2) Click_Here
Official Websites www.doenets.lk
www.results.exams.gov.lk
(Visited 1,395 times, 8 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed