2026 වර්ෂයේ පාසල්වල පළමු ශ්‍රේණිය සඳහා ළමයින් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය
පාසල්වල පළමුවන ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් මෙයට පෙර නිකුත් කර ඇති 2024.06.26 දිනැති අංක 25/2024 දරන චක්‍රලේඛ , අභිබවා මෙම චක්‍රලේඛය උපදෙස් 2026 වර්ෂයේ දී හා ඉන්පසු ව පාසල්වල පළමුවන ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීලම් දී බලපවත්වනු ඇත.
- Application : Grade 01 Admission 2026 (Instructions and Application)
- More Details : Ministry of Education


govdoc blog
Add comment