Govdoc Blog

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින ඉංග්‍රිසි විෂය ගුරු පුරප්පාඩු සඳහා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම 2021 (2024)

Ministry of Education

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින ඉංග්‍රිසි විෂය ගුරු පුරප්පාඩු සඳහා ඩිප්ලෝමාධාරීන්

ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-I (ඇ) ශ්‍රේණියට බඳවා ගැනීම 2021 (2024)

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල ඉංග්‍රීසි ගුරු පුරප්පාඩු හා උතුරු හා නැගෙනහිර පළාත් සඳහා තොරතුරු තාක්ෂණය, ගෘහ ආථික විද්‍යාව, සෞන්දය විෂයන් (චිත්‍ර, සංගීතය, නර්නතනය) සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3- 1(ඇ) ග්‍රේණියට ඩිප්ලෝමාධාරීන් බඳවා ගැනීමට අදාළව 2021.03.15 දිනැතිව පළ කරන ලද පුවත්පත් දැන්වීම ප්‍රකාරව 2021.12.12 දින විභාග කොමසාරිස් ජනරාල් විසින් පවත්වන ලද ලිඛිත පරීක්ෂණයේ හා 2024 මැයි මස 10, 11, 13 හා 20හා ඔක්තොම්බර් මස 30 හා දෙසැම්බර් 04 යන දිනයන්හි අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුව පවත්වන ලද ප්‍රායෝගික පරීක්ෂණයේ ලකුණු වල එකතුවේ ප්‍රමුඛතාව අනුව ජාතික පාසල්හි ඉංග්‍රීසි විෂය සඳහා අදියර 2 යටතේ ගුරු පත්වීම් ලබා දීම සඳහා අවශ්‍ය මූලික කටයුතු ජූලි 29 හා 31 දින ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැත්වීමට සූදානම් කර ඇත.

 

(Visited 548 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed