Govdoc Blog

2026 ජපන් ටෙක් (AETI) පූර්ණ කාලීන පාඨමාලා අයදුම්පත් කැඳ‌වීමේ කාලය දීර්ඝ කර ඇත.

Japan Tech (AETI)

2026 ජපන් ටෙක් (AETI) පූර්ණ කාලීන පාඨමාලා අයදුම්පත් කැඳ‌වීමේ කාලය දීර්ඝ කර ඇත.

ඔරුගොඩවත්ත, මෝටර් රථ ඉංජිනේරු පුහුණු ආයතනයේ (AETI) (ජපන් ටෙක්) පූර්ණ කාලීන පාඨමාලා (අයදුම්පත් 2026) සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම.

පාඨමාලා 

  • මෝටර් රථ කාර්මික ශිල්පී
  • මෝටර් රථ විදුලි කාර්මික ශිල්පී
  • යන්ත්‍ර ශිල්පි / CNC
  • මෝටර් රථ වායු සමීකරණ කාර්මික ශිල්පී
  • මෝටර් රථ ටින්කර් ශිල්පී
  • මෝටර් රථ පින්තාරු ශිල්පී

 

Japan Tech

 

Paper Notice (AD) English | Sinhala | Tamil
Gazette Notice Click Here
Application Form & Instructions Download
Website www.naita.gov.lk
Closing Date 2025.09.30
(Extended)
(Visited 145 times, 1 visits today)

Raveesha Weerapperuma

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed