2026 ජපන් ටෙක් (AETI) පූර්ණ කාලීන පාඨමාලා අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කර ඇත.
ඔරුගොඩවත්ත, මෝටර් රථ ඉංජිනේරු පුහුණු ආයතනයේ (AETI) (ජපන් ටෙක්) පූර්ණ කාලීන පාඨමාලා (අයදුම්පත් 2026) සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම.
පාඨමාලා
- මෝටර් රථ කාර්මික ශිල්පී
- මෝටර් රථ විදුලි කාර්මික ශිල්පී
- යන්ත්‍ර ශිල්පි / CNC
- මෝටර් රථ වායු සමීකරණ කාර්මික ශිල්පී
- මෝටර් රථ ටින්කර් ශිල්පී
- මෝටර් රථ පින්තාරු ශිල්පී

| Paper Notice (AD) | English | Sinhala | Tamil |
| Gazette Notice | Click Here |
| Application Form & Instructions | Download |
| Website | www.naita.gov.lk |
| Closing Date | 2025.09.30 (Extended) |


govdoc blog
Add comment