අධ්‍යාපනික තක්සේරුකරණ සහ ඇගයීම් ඩිප්ලෝමාව 2026/2027 සඳහා අයදුම්පත් කැඳවීම.
ජාතික අධ්‍යාපන ආයතනය (NIE) විසින් පවත්වනු ලබන 2026/2027 අධ්‍යාපනික තක්සේරුකරණ සහ ඇගයීම් ඩිප්ලෝමාව සඳහා අයදුම්පත් කැඳවීම සිදුවේ.
- කාලය: වසර 01
- පාඨමාලා ගාස්තුව: රු.50,000/=
- මධ්‍යම: සිංහල / දෙමළ
| Paper Notice (AD) | Sinhala| Tamil |
| Course Details | Click_Here |
| Online Application | Click_Here |
| Website | www.nie.ac.lk/ www.exams.nie.lk/ |
| Closing Date | 2026.01.31 |


govdoc blog
Add comment