2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ලකුණු පරීක්ෂකවරුන් තෝරා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම.
2026 පෙබරවාරි මාසයේදී පැවැත්වීමට නියමිත 2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ (සා/පෙළ) විභාගය සඳහා ලකුණු පරීක්ෂකවරුන් තෝරා ගැනීම (ප්‍රශ්න පත්‍ර ලකුණු කිරීම) සඳහා විභාග දෙපාර්තමේන්තුව විසින් අයදුම්පත් කැඳවනු ලැබේ
| Instructions for Applicants | Sinhala | Tamil |
| Technical Instructions – How to Apply (PDF) | Download |
| Online Application Link (onlineexams.gov.lk) |
Apply_Here |
| Website Link | www.doenets.lk |
| Closing Date | 2026.01.08 |


govdoc blog
Add comment