Govdoc Blog

අස්වැසුම සුභසාධන ප්‍රතිලාභ වැඩසටහන (දෙවන අදියර) 2026 සඳහා සුදුසුකම් ලත් පුද්ගලයින්ගේ 02 වන නම් ලැයිස්තුව

Second List of Eligible Beneficiaries for the Aswesuma Welfare Benefits Programme

අස්වැසුම සුභසාධන ප්‍රතිලාභ වැඩසටහන (දෙවන අදියර) 2026 සඳහා සුදුසුකම් ලත් පුද්ගලයින්ගේ 02 වන නම් ලැයිස්තුව

සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය (WBB) විසින් සපයන ලද 2026 අස්වේසුම සුභසාධන ප්‍රතිලාභ වැඩසටහන (II අදියර) සඳහා සුදුසුකම් ලත් පුද්ගලයින්ගේ 02 වන ලැයිස්තුව

Download Paper Notice (AD) Sinhala | Tamil
Eligible Name List (Check Online) – 2026 Pending
Eligible Name List (Check Online) – 2025 Click_Here
How to Submit Appeals & Objections? English | Sinhala | Tamil
Application Form – Appeals & Objections (PDF) Sinhala | Tamil
Online Form – Appeals & Objections Apply_Here
Website Link www.wbb.gov.lk
Closing Date for Appeals &Objections 2026.04.10

අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමේ ක්‍රම:

1. නිල වෙබ් අඩවිය හරහා (Online):
Welfare Benefits Board හි නිල වෙබ් අඩවියට පිවිස, “Appeals and Objections” කොටස භාවිතා කර ඔබටම සෘජුවම අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කළ හැක.

2. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා:
ඔබට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ Welfare Information Unit වෙත ගොස්, අන්තර්ජාලය හරහා අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කළ හැක.

3. විදාතා සම්පත් මධ්‍යස්ථානය හරහා:
ඔබේ ප්‍රදේශයේ විදාතා සම්පත් මධ්‍යස්ථානයට ගොස්, තාක්ෂණික සහාය සමඟ අන්තර්ජාලය හරහා අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කළ හැක.

4. සම්පූර්ණ කළ අයදුම්පතක් ඉදිරිපත් කිරීමෙන්:
www.wbb.gov.lk වෙතින් අභියාචනා සහ විරෝධතා සඳහා අදාල අයදුම්පත බාගත කර, එය සම්පූර්ණ කර ඔබගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඉදිරිපත් කළ හැක.

ad s

(Visited 8,205 times, 79 visits today)

Raveesha Weerapperuma

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed