අධ්‍යාපන අමාත්‍යාංශයේ අනධ්‍යයන කාර්ය මණ්ඩල ස්ථාන මාරු ලැයිස්තුව (2026) නිකුත් කර ඇත
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පත් කරන ලද අනධ්‍යයන මාණ්ඩලික නිලධාරීන්ගේ 2026 වාර්ෂික ස්ථාන මාරුවීම් සඳහා වන ස්ථාන මාරු නියෝග ලැයිස්තුව (නම් ලැයිස්තුව සහ නිල නිවේදනය) අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත.
එම ස්ථාන මාරුවීම් 2026 අප්‍රේල් 07 වන දින සිට ක්‍රියාත්මක වේ.
- Cook
- Development / Finance / Management Assistant
- Document Assistant (ලේඛන සහකාර)
- Laboratory Aide (රසායනාගාර සහායක)
- Laboratory Assistant (රසායනාගාර සහකාර)
- Library Aide (පුස්තකාල සහායක)
- Plumber (ජල නල විදුලි)
- School Security (පාසල් ආරක්ෂක)
- Service Assistant (කාර්යය සහායක)
- Service Assistant – Sanitary (සේවා සහායක සනීපාරක්ෂක)
- Sports Trainer (ක්‍රීඩා පුහුණුකරු)
- Hostel Warden (ශිෂ්‍ය නිවාසාධිකාරී)
- Hospital Worker (ගිලන්හල් සේවක)
- Technology Faculty Aide (තාක්ෂණ පීඨ සහායක)
- PSC Decisions (රාජ්‍ය සේවා කොමිෂන් සභා තීරණ)
| Cover Letter | Sinhala |
| Full Details (Transfer List) | Sinhala |
| Website Link | www.moe.gov.lk |


govdoc blog
Add comment