Govdoc Blog

2027 සාගර විශ්වවිද්‍යාල බාහිර උපාධි වැඩසටහන් සඳහා අයදුම්පත් කැදවීම

Ocean University External Degree Programs Application 2027

2027 සාගර විශ්වවිද්‍යාල බාහිර උපාධි වැඩසටහන් සඳහා අයදුම්පත් කැදවීම

ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ (OCUSL) විවෘත හා දුරස්ථ අධ්‍යාපන මධ්‍යස්ථානය (CODL) මගින් පවත්වනු ලබන 2027/2028 බාහිර උපාධි පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම.

උපාධි පාඨමාලා

  1. ජලජීවී වගාව සහ මුහුදු ආහාර තාක්ෂණය පිළිබඳ තාක්ෂණවේදී උපාධිය – (B.Tech in Aquaculture and Seafood Technology)

  2. සැපයුම් දාම කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී උපාධිය – (B.Sc. in Supply Chain Management)

  • මාධ්‍යය: ඉංග්‍රීසි
  • කාලසීමාව: වසර 03 (අර්ධකාලීන)
  • ආකෘතිය: මාර්ගගත (Online) සහ භෞතික
Paper Notice (AD) Download
Instructions to Applicants (Guidelines) Download
Degree Programme Details Click_Here
Online Application Apply_Here
Website www.ocu.ac.lk
Closing Date 2026.11.30

Paper Notice (AD)	Download
Instructions to Applicants (Guidelines)	Download
Degree Programme Details	Click_Here
Online Application	Apply_Here
Website	www.ocu.ac.lk
Closing Date	2026.11.30

(Visited 11 times, 11 visits today)

Raveesha Weerapperuma

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed