Govdoc Blog

ශ්‍රී ලාංකික ලේඛිකාවක් ජාත්‍යන්තර සම්මානයක් දිනයි

Novel

ශ්‍රී ලාංකික ලේඛිකාවක් වන අමන්දා ජයතිස්ස ජාත්‍යන්තර සම්මානයක් දිනා ගැනීමට සමත්වී තිබෙනවා.

ඒ අනුව ඇය විසින් රචනා කරන ලද “My Sweet Girl’’ නම් කෘතිය, නිව්යෝක් හි පැවති 2022 ජාත්‍යන්තර ත්‍රාසජනක ග්‍රන්ථ රචකයින්ගේ සම්මාන උළෙලේ දී හොඳම ‍පළමු නවකතාවට (“The Best First Novel”) හිමි සම්මානය දිනා ගෙන තිබෙනවා.

සම්මානය ලබා ගන්නා අවස්ථාවේදී අදහස් දක්වමින් ඇය සඳහන් කළේ,තමන්ගේ සුන්දර මව්බිම ඉතා අසීරු කාලයක සිටින බවත් එවැනි රටකින් කෘතියක් තෝරා ගැනීම තමන්ට ලෝකයක් ලැබුණා හා සමාන බවයි.

(Visited 63 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed