රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා සැප්තැම්බර් 19 වනදා නිවාඩු දිනයක් ලෙස අධ්‍යාපන අමාත්‍යංශය මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
සැප්තැම්බර් 19 වන දා ජාතික ශෝක දිනයක් සහ රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කළේ දෙවන එලිසබෙත් රැජිනගේ අභාවය වෙනුවෙන්.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,



govdoc blog
Add comment