Govdoc Blog

සැප්තැම්බර් 19 පාසල් සඳහා නිවාඩු ලබාදෙයි

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා සැප්තැම්බර් 19 වනදා නිවාඩු දිනයක් ලෙස අධ්‍යාපන අමාත්‍යංශය මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

සැප්තැම්බර් 19 වන දා ජාතික ශෝක දිනයක් සහ රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කළේ දෙවන එලිසබෙත් රැජිනගේ අභාවය වෙනුවෙන්.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

School

 

(Visited 98 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed