Govdoc Blog

වසර දෙකක් තුළ යෝජිත ඩිජිටල් හැඳුනුම්පත හඳුන්වාදීමට පියවර

Digital ID

වසර දෙකක් තුළ යෝජිත ඩිජිටල් හැඳුනුම්පත හඳුන්වාදීමට පියවර

යෝජිත ඩිජිටල් හැඳුනුම්පත හරහා ඉදිරියේ දී සෑම පුරවැසියෙකුටම නියමිත අංකයක් හඳුන්වාදෙන බව ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පවසයි. කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් සාගල රත්නායක මහතා මෙම අදහස් පළ කළේය. ඔහු පෙන්වාදෙන්නේ සෑම පුරවැසියෙකුම අදාළ අංකය මගින් හඳුනාගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට සැලසුම් කර ඇති බවය. රෝහලකට ගියද, රජයේ කාර්යාලයකට ගියද සැම දෙයක්ම සිදුවන්නේ මෙම අංකය හරහා බවත් මේ සඳහා අවුරුදු දෙකක පමණ කාලයක් ගතවනු ඇති බවද ඔහු සඳහන් කළා.

(Visited 188 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed