Govdoc Blog

ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනය විසින් පවත්වනු ලබන සත්කාරක කළමනාකරණය පිළිබඳ ජාතික ඩිප්ලෝමාව සඳහා අයදුම්පත් කැඳවීම (2023)

Diploma

ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනය (SLITH) විසින් පවත්වනු ලබන සත්කාරක කළමනාකරණය පිළිබඳ ජාතික ඩිප්ලෝමාව (2023 බඳවා ගැනීම) සඳහා අයදුම්පත් කැඳවීම

 

තෝරා ගැනීමේ ක්‍රියාවලිය, අයදුම්කරුවන් අායතනය විසින් පවත්වන ලිඛිත පරීක්ෂණය සහ සම්මුඛ පරීක්ෂණය සදහා මුහුණ දිය යුතුය.

ඔබගේ අයදුම්පත සාර්ථකව යොමු කළ විට එ බව ඊමේල් මගින් පමණක් ඔබව දැනුවත් කරනු අැත.

English

(Visited 1,390 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed