සියලුම ඉන්ධන වර්ගවල මිල ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.
ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල :
IOC
පෙට්‍රල් 92 – රු.04 කින් (නව මිල රු.365) |
පෙට්‍රල් 95 – රු.03 කින් (නව මිල රු.420) |
ඔටෝ ඩීසල් – රු.10 කින් (නව මිල රු.351) |
සුපර් ඩීසල් – රු.62 කින් (නව මිල රු.421) |
භූමිතෙල් – රු.11 කින් (නව මිල රු.242) |
CEYPETCO
පෙට්‍රල් 92 – රු. 4 කින් (නව මිල රු.365) |
පෙට්‍රල් 95 – රු. 3 කින් (නව මිල රු.420) |
ඔටෝ ඩීසල් – රු. 10 කින් (නව මිල රු.351) |
සුපර් ඩීසල් – රු. 62 කින් (නව මිල රු.421) |
භූමිතෙල් – රු. 11 කින් (නව මිල රු.242) |
SINOPEC
පෙට්‍රල් 92 – මිල නොවෙනස් (රු. 358) |
පෙට්‍රල් 95 – රු. 6 කින් (නව මිල රු.420) |
ඔටෝ ඩීසල් – රු. 10 කින් (නව මිල රු.348) |
සුපර් ඩීසල් – රු. 61 කින් (නව මිල රු.417) |
Add comment