Govdoc Blog

2022 (2023) වර්ෂයේදී පවත්වන ලද අ.පො.ස. (සා.පෙළ) විභාගයට පළමුවරට පෙනී සිට විභාගය සමත්ව 2025 වර්ෂයේදී අ.පො.ස. (උ.පෙළ) හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මගින් පිරිනමන ශිෂ්‍යත්ව

President’s Fund

2022 (2023) වර්ෂයේදී පවත්වන ලද අ.පො.ස. (සා.පෙළ) විභාගයට පළමුවරට පෙනී සිට විභාගය සමත්ව 2025 වර්ෂයේදී අ.පො.ස. (උ.පෙළ) හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මගින් පිරිනමන ශිෂ්‍යත්ව

අ.පො.ස උ/පෙළ හැදෑරීමට ජනාධිපති අරමුදල මඟින් පිරිනමන ශිෂ්‍යත්ව සදහා අයදුම්පත්ව කැදවීම

සුදුසුකම්

  • අයදුම්කරුගේ පවුලේ මාසික ආදායම රු : 100 000 – නොඉක්ම විය යුතුය
  • රජයේ පාසලක හෝ ගාස්තු අය නොකරන පෞද්ගලික පාසලක ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකු / ශිෂ්‍යාවක විය යුතුය
  • 2022 (2023) වර්ෂයේදි පවත්වන ලද අ.පො.ස උ / පෙළ විභාගයට පළමු වරට පෙනී සිට, 2025 වර්ශයේදී අ.පො.ස උ / පෙළ විභාගය හැදෑරීම සඳහා සම්පූර්ණ සුදුසුකම් ලැබ සිටිය යුතුය.

වැඩි විස්තර :

More Details

மேலும் தகவல்

(Visited 870 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed