Govdoc Blog

දිවයිනේ ජාතික පාසල්වල පවතින සිංහල දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම

Tamil

දිවයිනේ ජාතික පාසල්වල පවතින සිංහල දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ශ්‍රි ලංකා ගුරු සේවයේ 3-I (අ) ශ්‍රේණියට බඳවා ගැනීම

2023 (2024)

ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I (අ) ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා ඔබේ සුදුසුකම් පරීක්ෂා කර බැලීමේ සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණය හා ප්‍රායෝගික පරීක්ෂණය 2024-04-29 දින සිට බත්තරමුල්ල ඉසුුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයේ දී පැවැත්වේ.

වැඩි විස්තර : සිංහල | Tamil | Notice | Interview List

(Visited 614 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed