Govdoc Blog

උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම – 2023 / 2024

HND

උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම – 2023 / 2024

 

  • අධ්‍යාපන අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) විසින් පවත්වනු ලබන (අධ්‍යයන වර්ෂය – 2023/2024) උසස් ජාතික ඩිප්ලෝමා (HND) පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම.

උසස් ජාතික ඩිප්ලෝමා (HND) පාඨමාලා

  • ගණකාධිකරණය HND (HNDA)
  • ව්‍යාපාර පරිපාලනය HND (HNDBA)
  • HND in Business Finance (HNDBF)
  • ඉංජිනේරු විද්‍යාව HND (HNDE සිවිල්)
  • ඉංජිනේරු විද්‍යාව HND (HNDE විදුලි සහ ඉලෙක්ට්‍රොනික)
  • ඉංජිනේරු විද්‍යාව HND (HNDE යාන්ත්‍රික)
  • ප්‍රමාණ සමීක්ෂණය HND (HNDQS)
  • ගොඩනැගිලි සේවා ඉංජිනේරු විද්‍යාව HND (HNDBSE)
  • ඉංග්‍රීසි HND
  • HND in Food Technology (HNDFT)
  • තොරතුරු තාක්ෂණ HND (HNDIT)
  • කළමනාකරණය HND (HNDM)
  • ව්‍යාපෘති කළමනාකරණය HND (HNDPM)
  • කෘෂිකර්මාන්තය HND (HNDT – කෘෂිකර්මය)
  • HND in Tourism & Hospitality Management (HNDTHM)

 

  • කාලය: අවුරුදු 2 – 4 (පූර්ණ කාලීන සහ අර්ධ කාලීන)
  • මාධ්‍යය : ඉංග්‍රීසි
  • පාඨමාලා ගාස්තු : පූර්ණ කාලීන පාඨමාලා සඳහා ගාස්තු අය නොකෙරේ

වැඩි විස්තර / More Details : සිංහල | English | Tamil

Online Application Link Apply_Here
Website Links www.sliate.ac.lk
www.apply.sliate.ac.lk
Closing Date 2024.05.27
(Visited 1,111 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed