Govdoc Blog

ශ්‍රී ලංකා සත්ත්ව පාලන විද්‍යාලවලට ඇතූළත් වීම සඳහා පැවැත්වෙන තරඟ විභාගය – 2024

Animal Husbandry Schools

2024/2026 අධ්‍යයන වර්ෂය සඳහා පශු සම්පත් නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන පශු සම්පත් නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව සඳහා 2024/2026 අධ්‍යයන වර්ෂවලට කරඳගොල්ල හා සීප්පුකුලම ශ්‍රී ලංකා සත්ත්ව පාලන විද්‍යාල සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේ තරඟ විභාගය සිංහල හා දෙමළ මාධ්‍ය වලින් 2024 මැයි මස මහනුවර දී පවත්වනු ලබන අතර, ඒ සඳහා මෙයින් අයදුම්පත් කැඳවනු ලැබේ.

මෙම පාඨමාලාව සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකා සත්ත්ව පාලන විද්‍යාලයේ පූර්ණකාලීන න අවුරුදු දෙකක නේවාසික පුහුණුවෙන් පසු මාස 06ක රැකියාස්ථ පුහුණුවක් නම් කරන ලද ආයතන දෙකකින් ලබාගැනීම අනිවාර්ය වේ.

පශු සම්පත් නිෂ්පාදන තාක්ෂණ පාඨමාලාවේ HND (NVQ 5/6)

  • කාලය : අවුරුදු 02 (පූර්ණ කාලීන)
  • මාධ්‍යය : සිංහල / දෙමළ
  • පාඨමාලා ගාස්තු : නොමිලේ
  • පාසල් : කරඳගොල්ල, සීප්පුකුලම

Closing Date : 2024 – 06 -10

Source – Sri Lanka Government Gazette 26-01-2024. (No. 2369)

Advertsiment – Sinhala

 

(Visited 1,120 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed