2024/2026 අධ්‍යයන වර්ෂය සඳහා පශු සම්පත් නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන පශු සම්පත් නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව සඳහා 2024/2026 අධ්‍යයන වර්ෂවලට කරඳගොල්ල හා සීප්පුකුලම ශ්‍රී ලංකා සත්ත්ව පාලන විද්‍යාල සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේ තරඟ විභාගය සිංහල හා දෙමළ මාධ්‍ය වලින් 2024 මැයි මස මහනුවර දී පවත්වනු ලබන අතර, ඒ සඳහා මෙයින් අයදුම්පත් කැඳවනු ලැබේ.
මෙම පාඨමාලාව සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකා සත්ත්ව පාලන විද්‍යාලයේ පූර්ණකාලීන න අවුරුදු දෙකක නේවාසික පුහුණුවෙන් පසු මාස 06ක රැකියාස්ථ පුහුණුවක් නම් කරන ලද ආයතන දෙකකින් ලබාගැනීම අනිවාර්ය වේ.
පශු සම්පත් නිෂ්පාදන තාක්ෂණ පාඨමාලාවේ HND (NVQ 5/6)
- කාලය : අවුරුදු 02 (පූර්ණ කාලීන)
- මාධ්‍යය : සිංහල / දෙමළ
- පාඨමාලා ගාස්තු : නොමිලේ
- පාසල් : කරඳගොල්ල, සීප්පුකුලම
Closing Date : 2024 – 06 -10
Source – Sri Lanka Government Gazette 26-01-2024. (No. 2369)
Advertsiment – Sinhala
Add comment