Govdoc Blog

මූලික ජපන් භාෂාව පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාව (CBJL) 2024/ජුනි

මූලික ජපන් භාෂාව පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාව.  (CBJL) 2024/ජුනි – මානව සම්පත් සංවර්ධන ආයතනය, කොළඹ විශ්වවිද්‍යාලය.


Certificate in Basic Japanese Language  (CBJL)

  • පාඨමාලා ගාස්තුව :- LKR 25,000/=
  • කාලය :- මාස පහයි
  • අයදුම් කිරීමේ ගාස්තු: 1,000 LKR
  • ගෙවීම් තොරතුරු:

මහජන බැංකුව
ගිණුම් හිමියාගේ නම: මානව සම්පත් අභිවර්ධන  ආයතනය, කොළඹ විශ්ව විද්‍යාලය.
ගිණුම් අංකය:1 9 3 2 3 0 0 0 0 0 0 5
ගිණුමේ නම: IHRA Collection Account
බිල්පත් කේතය: 045

මුදල් ගෙවන ලද මුල් බැංකු රිසිට්පත  ලියාපදිංචි තැපෑලෙන් පහත ලිපිනයට එවීමට කාරුණික වන්න:

  • ලියුම් කවරේ දකුණුපස ඉහළ ඔබ ඇතුලත් වන පාඨමාලාවේ නම අනිවාර්යයෙනම සඳහන් කරන්න.
    Ex : (CBJL or CIJL)

ජ්‍යෙෂ්ඨ සහකාර රෙජිස්ට්‍රාර්,
මානව සම්පත් අභිවර්ධන  ආයතනය, කොළඹ විශ්ව විද්‍යාලය,
අංක 275,
බෞද්ධාලෝක මාවත,
කොළඹ 07.

[email protected]

 

More Information
Payment Guideline
Apply Online

CBJL

(Visited 149 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed