Govdoc Blog

අ.පො.ස උසස් පෙළ 2023 (2024) සිසුන් සඳහා නිපුනතා සවිය ශිෂ්‍යත්වය

nipunatha

සේවක භාර අරමුදල් මණ්ඩලය (ETFB) විසින් පිරිනමනු ලබන “නිපුණතා සවිය” මූල්‍ය ප්‍රදාන ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් කැඳවීම

  • 2024 පිළිගත් වෘත්තීය පුහුණු පාඨමාලාවක් හැදෑරීමට අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට අවශ්‍ය මූල්‍ය ආධාර ලබාදීම සඳහා ප්‍රතිලාභ යෝජනා ක්‍රමය
  • මුල්‍ය සහකාර රු. 25,000/= ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 3, 4 සහ 5 මට්ටම් පිළිගෙන තෝරාගත් පාඨමාලා 100ක් සඳහා

කා වෙනුවෙන්ද? – 2023 (2024) අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටි ETF හි ක්‍රියාකාරී සාමාජිකයින්ගේ දරුවන්

Instructions & Courses List (PDF) Download
Full Details & Online Application Link Click_Here
Website Link www.etfb.lk

Closing Date :- 2024.08.16

(Visited 1 times, 1 visits today)

Menuka Jayaweera

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed