Govdoc Blog

අ.පො.ස උසස් පෙළ 2023 (2024) සිසුන් සඳහා නිපුනතා සවිය ශිෂ්‍යත්වය

nipunatha

සේවක භාර අරමුදල් මණ්ඩලය (ETFB) විසින් පිරිනමනු ලබන “නිපුණතා සවිය” මූල්‍ය ප්‍රදාන ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් කැඳවීම

  • 2024 පිළිගත් වෘත්තීය පුහුණු පාඨමාලාවක් හැදෑරීමට අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට අවශ්‍ය මූල්‍ය ආධාර ලබාදීම සඳහා ප්‍රතිලාභ යෝජනා ක්‍රමය
  • මුල්‍ය සහකාර රු. 25,000/= ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 3, 4 සහ 5 මට්ටම් පිළිගෙන තෝරාගත් පාඨමාලා 100ක් සඳහා

කා වෙනුවෙන්ද? – 2023 (2024) අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටි ETF හි ක්‍රියාකාරී සාමාජිකයින්ගේ දරුවන්

Instructions & Courses List (PDF) Download
Full Details & Online Application Link Click_Here
Website Link www.etfb.lk

Closing Date :- 2024.08.16

(Visited 2,952 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed