Govdoc Blog

වාරිමාර්ග තාක්ෂණවේදය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව සඳහා ආධුනිකයින් බඳවා ගැනීම – 2024

වාරිමාර්ග අමාත්‍යාංශය

වාරිමාර්ග හා ජල කළමණාකරණය පිළිබඳ ජාත්‍යන්තර පුහුණු ආයතනය – කොත්මලේ

පාඨමාලා විස්තර

01. Advanced National Diploma in Irrigation Technology (ANDIT)
• NVQ Level 6
• කාලය: අවුරුදු 3 (පූර්ණ කාලීන)
• පාඨමාලා ගාස්තුව නොමිලේ
• නේවාසිකාගාර පහසුකම් නොමිලේ
විභාග විස්තර
  • පැය 1.5

 

  • ගණිතය
  • සාමාන්‍යය දැනීම
  • බුද්ධි පරීක්ෂණය

යන විෂයන්ට අදාළව තරඟ විභාගය පවත්වයි.

අයදුම්පත් යොමු කළ හැකි අවසාන දවස 2024 ජුලි 14
සුදුසුකම්
  • සාමාන්‍යය පෙළ සමත් විය යුතුය (ඉංග්‍රීසි – C)
  • උසස් පෙළ සමත් විය යුතුය (ගණිතය විෂය ධාරාව)
  • අවුරුදු 25 ට වඩා අඩු විය යුතුය
පාඨමාලා විස්තර Click Here

More Details – Click Here

Sinhala Advertisement

English Advertisement

(Visited 416 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed