මානව හිමිකම් සහ ප්රජාතන්ත්රීකරණය පිළිබඳ ශාස්ත්‍රපති 2024/2025 – කොළඹ විශ්වවිද්‍යාලය
සම්පුර්ණ කරන ලද අයදුම්පත සහ සහතිකවල සහතික පිටපත් සහ ගෙවීම් ලදුපත [email protected] වෙත විද්‍යුත් තැපෑලෙන් එවිය යුතු අතර 2024 ජුනි 30 හෝ ඊට පෙර ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය.
- කාලය: වසර 1 යි
මාධ්‍යය: ඉංග්‍රීසි
පාඨමාලා ගාස්තු : රු. 275 000/-
ඇමතුම් විස්තර :
- වෙබ් අඩවිය: cshr.cmb.ac.lk
විද්‍යුත් තැපෑල : [email protected]
දුරකථනය : 011 2 500 879
WhatsApp : 077 65 96 256
Add comment