Govdoc Blog

ජපන් විශ්ව විද්‍යාල වල ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි ශිෂ්‍යත්ව – 2024

ජපන් විශ්ව විද්‍යාල වල ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි ශිෂ්‍යත්ව 2024 (JDS)

JDS – Japanese Grant Aid for Human Resource Development

මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා වන ව්‍යාපෘතිය (JDS) 2010 වසරේ සිට ශ්‍රී ලංකාව තුළ ආරම්භ කර ඇත.

මේ දක්වා 237 සාමාජිකයින් ජපානයට යවා ඇත.

JDS දැන් 2025 – 2026 අධ්‍යයන වර්ෂය සඳහා ජපන් පිළිගන්නා විශ්ව විද්‍යාලවල අවුරුදු 02 ශාස්ත්‍රපති උපාධි වැඩසටහන සඳහා අයදුම්කරුවන්ට ආරාධනා කරයි.

වැඩසටහන ඉංග්‍රීසි භාෂාවෙන් උපදෙස් දෙනු ලැබේ.

වසරකට පිටත් කිරීම් සංඛ්‍යාව 17 වේ. එනම්,

  • ශාස්ත්‍රපති උපාධි සිසුන් 15
  • ආචාර්ය උපාධි සිසුන් 2 

 

 

 

විස්තර

අයදුම් කළ හැකි අවසන් දිනය 2024.11.01
වැඩි විස්තර Click Here
හැඳින්වීම Click Here

 

(Visited 365 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed