කැලණිය විශ්වවිද්‍යාලයේ දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන මධ්‍යස්ථානය (CDCE) විසින් පවත්වනු ලබන 2024 අධ්‍යයන වර්ෂය සඳහා බාහිර උපාධි වැඩසටහන් සඳහා අයදුම්පත් කැඳවීම.
- ශාස්ත්‍රවේදී (B.A) (සාමාන්‍ය)
- ව්‍යාපාර කළමනාකරණ උපාධිය (BBM) (සාමාන්‍ය)
- වාණිජවේදී උපාධිය (B.Com) (විශේෂ)
- විද්‍යාවේදී උපාධිය (BSc) (සාමාන්‍ය)
- ව්‍යාපාර කළමනාකරණ උපාධිය (BBM) (සාමාන්‍ය) තෙවන වසර පාර්ශ්වික ප්‍රවේශය
Contact Number : 0112987000 / 0112987001 / 0112987002 / 0112987005
Email Address : [email protected]
Online Application : Click here (මාර්ගගත අයදුම්පත 2024.11.15 සිට 2024.12.15 දක්වා ලබා ගත හැකිය)
Closing Date : 2024/12/15
Bachelor of Arts (BA) | Click |
Bachelor of Business Management (BBM) | Click |
Bachelor of Commerce (B.Com) (Special) | Click |
Bachelor of Science (BSc) | Click |
Add comment