Govdoc Blog

කැලණිය විශ්වවිද්‍යාලයේ දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන මධ්‍යස්ථානය (CDCE) විසින් පවත්වනු ලබන 2024 අධ්‍යයන වර්ෂය සඳහා බාහිර උපාධි වැඩසටහන් සඳහා අයදුම්පත් කැඳවීම

University of Kelaniya

කැලණිය විශ්වවිද්‍යාලයේ දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන මධ්‍යස්ථානය (CDCE) විසින් පවත්වනු ලබන 2024 අධ්‍යයන වර්ෂය සඳහා බාහිර උපාධි වැඩසටහන් සඳහා අයදුම්පත් කැඳවීම.

  • ශාස්ත්‍රවේදී (B.A) (සාමාන්‍ය)
  • ව්‍යාපාර කළමනාකරණ උපාධිය (BBM) (සාමාන්‍ය)
  • වාණිජවේදී උපාධිය (B.Com) (විශේෂ)
  • විද්‍යාවේදී උපාධිය (BSc) (සාමාන්‍ය)
  • ව්‍යාපාර කළමනාකරණ උපාධිය (BBM) (සාමාන්‍ය) තෙවන වසර පාර්ශ්වික ප්‍රවේශය

Contact Number :  0112987000 / 0112987001 / 0112987002 / 0112987005

Email Address : [email protected]

Online Application : Click here  (මාර්ගගත අයදුම්පත 2024.11.15 සිට 2024.12.15 දක්වා ලබා ගත හැකිය)

Closing Date : 2024/12/15

Bachelor of Arts (BA)     Click
Bachelor of Business Management (BBM)     Click
Bachelor of Commerce (B.Com) (Special)     Click
Bachelor of Science (BSc)     Click
(Visited 1,380 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed