Govdoc Blog

සුරක්ෂා සිසු රක්ෂණාවරණ 2024 වැඩසටහන

Suraksha

රජයේ සියලු ම පාසල්වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වලත් පිරිවෙන් මෙන්ම උපකෘත විශේෂිත පාසල්වලත් අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් වෙනුවෙන් අධධ්‍යාපන අමතත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරන සුරක්ෂා සිසු රක්ෂණාවරණය 2024-07-01 දින සිට වසර තුනක කාලයක් සඳහා ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය එක්ව කටයුතු යොදා ඇත.

Bill Board 1
Bill Board 2
Guide Line – Sinhala
Guide Line – Tamil
Paper Advertisement

(Visited 686 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed