Govdoc Blog

පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාව (අර්ධ කාලීන) (සිංහල මාධ්‍ය) – 2025/2026 – කොළඹ විශ්වවිද්‍යාලය

colombo

පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාව (අර්ධ කාලීන) (සිංහල මාධ්‍ය) – 2025/2026 – කොළඹ විශ්වවිද්‍යාලය

2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා සති අන්තවල සහ අවශ්‍ය පරිදි වෙනත් රජයේ නිවාඩු දිනවල පැවැත්වෙන පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාව සඳහා රජයේ පාසල් වල හෝ පුද්ගලික පාසල්, පිරිවෙන් සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති වෙනත් ආයතනවල හෝ සක්‍රීය සේවයේ නියුතු උපාධිධාරීන්ගෙන් (අධ්‍යාපන වේදී නොවන) අයදුම්පත් කැඳවනු ලැබේ.

Paper Notice (AD)          Download
Application Form           Download
Website Link                   www.edu.cmb.ac.lk
Closing Date                    2025.02.10

More Details – Postgraduate Diploma in Education (PGDE) 2025 (Sinhala Medium) – University of Colombo

PG Diploma

(Visited 1,099 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed