Govdoc Blog

අධ්‍යාපනවේදී උපාධි (BEd) පාඨමාලාව සඳහා ශික්ෂණලාභීන් බඳවාගැනීම – 2025

Education

අධ්‍යාපනවේදී උපාධි (BEd) පාඨමාලාවක් හැදෑරීම සඳහා කුලියාපිටිය තාක්ෂණවේදී ජාතික තාක්ෂණ අධ්‍යාපන විද්‍යාපීඨයට ශික්ෂණලාභීන් බඳවාගැනීම – 2025

පාඨමාලා

  1. ඉංජිනේරු තාක්ෂණවේදය (ET)
  2. ජෛව පද්ධති තාක්ෂණවේදය (BST)
  3. තොරතුරු සන්නිවේදන තාක්ෂණවේදය (ICT)
  • සුදුසුකම්: අ.පො.ස. උසස් පෙළ 2023
  • පාඨමාලා කාලය: අවුරුදු 04 යි

වැඩිදුර තොරතුරු – www.ncoe.moe.gov.lk
අයදුම් කිරීමේ අවසාන දිනය :2025-01-10

(Visited 693 times, 2 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed