Govdoc Blog

විද්‍යාවේදී (බාහිර) උපාධි වැඩසටහන 2025 – ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය

විද්‍යාවේදී (බාහිර) උපාධි වැඩසටහන 2025 – ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ (UWU) ව්‍යවහාරික විද්‍යා පීඨය විසින් පවත්වනු ලබන විද්‍යාවේදී (BSc) බාහිර උපාධි වැඩසටහන (2024/2025) සඳහා අයදුම්පත් කැඳවීම.

  • කාලය: අවුරුදු 03 (සති අන්ත)
  • පාඨමාලා ගාස්තුව: රු. 150,000/= (වසරකට)
  • මාධ්‍යය: ඉංග්‍රීසි
  • මාදිලිය: මාර්ගගත සහ ස්ථානීය.

මෙම උපාධිය ප්‍රධාන විෂය ධාරාවන් දෙකක් යටතේ පිරිනමනු ලැබේ:

උසස් පෙළ ජීව විද්‍යා විෂය ධාරාවේ සිසුන්: ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව සහ තේරීම් පාඨමාලා
උසස් පෙළ ගණිත විෂය ධාරාවේ සිසුන්: ගණිතය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව සහ තේරීම් පාඨමාලා

More Details : Click Here

Uva

(Visited 138 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed