සංචාරක හා හෝටල් මෙහෙයුම් පිළිබඳ කෙටි පාඨමාලාව
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය (OUSL) කොළඹ ප්‍රාදේශීය මධ්‍යස්ථානය විසින් පවත්වනු ලබන සංචාරක හා හෝටල් මෙහෙයුම් කෙටි පාඨමාලාව (38 වන කණ්ඩායම) සඳහා අයදුම්පත් කැඳවීම.
- මාධ්‍යය: ඉංග්‍රීසි
- පාඨමාලා ගාස්තුව: රු. 12,000/=
- පන්ති ආකාරය: මාර්ගගත (ZOOM)
More details : Click Here



govdoc blog
Add comment