Govdoc Blog

ව්‍යාපාර කළමනාකරණය සහ මානව සම්පත් සංවර්ධන උසස් සහතික පත්‍ර පාඨමාලාව (2025)

ව්‍යාපාර කළමනාකරණය සහ මානව සම්පත් සංවර්ධන උසස් සහතික පත්‍ර පාඨමාලාව 2025 – ව්‍යාපාර අධ්‍යයන සහ මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව 

(පළමු කණ්ඩායම – ප්‍රධාන බඳවා ගැනීම)

ශ්‍රී ලංකාවේ චිත්ත උසස් මනෝවිද්‍යාත්මක අධ්‍යයන විවෘත ආයතනයේ ව්‍යාපාර අධ්‍යයන සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ උසස් සහතික පත්‍ර පාඨමාලාව හැදෑරීමට අපේක්ෂා කරන අයගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. පහත සඳහන් සුදුසුකම් සපුරා ඇති අයට අදාළ ක්ෂේත්‍රයේ ඉගෙනීමට හෝ අදාළ ක්ෂේත්‍රයේ උසස් අධ්‍යාපනය සාර්ථක කර ගැනීමට අයදුම් කළ හැකිය.

සුදුසුකම්:

  • අ.පො.ස. (සා/පෙළ) හි සියලුම විෂයයන් සමත් වී තිබිය යුතුය නැතහොත් අ.පො.ස. (උ/පෙළ) සමත් වී තිබිය යුතුය,
  • 2025/02/28 වන දිනට වයස අවුරුදු 18 ට වැඩි, හොඳ චරිතයකින් සහ යහපත් සෞඛ්‍යයකින් යුක්ත විය යුතුය.

පාඨමාලාවේ ස්වභාවය:

  • මාර්ගගත (විවෘත සහ දුරස්ථ ඉගෙනුම්)

මාධ්‍ය:

  • ඉංග්‍රීසි හෝ සිංහල

පාඨමාලා කාලය:

  • මාස හයක අර්ධකාලීන පාඨමාලාවකි. දේශන අතරතුර දේශන පටිගත කිරීම් සහ අමතර කියවීම් සබැඳි සපයනු ලබන අතර ඒවා පහසු වේලාවන්හිදී නැරඹිය හැකිය.

පාඨමාලා ගාස්තු සහ ශිෂ්‍ය ලියාපදිංචි ගාස්තු:

  • මුළු පාඨමාලා ගාස්තුව රු. 18,000.00 කි පාඨමාලාව සඳහා ලියාපදිංචි වන අතරතුර, ශිෂ්‍ය ලියාපදිංචි ගාස්තුව රු. 1,000.00 ක් ගෙවිය යුතුය. රු. 18,000.00 ක් එකවර ගෙවිය හැකිය, නැතහොත් රු. 3,000.00 ක් මාසික වාරික හයකින් ගෙවිය හැකිය.

පාඨමාලාව සඳහා අයදුම් කරන ආකාරය:

අයදුම්කරුවන් විසින් ඔවුන්ගේ,

1. ජාතික හැඳුනුම්පතේ ඡායාරූපය/විදේශ ගමන් බලපත්‍ර ඡායාරූපය (ඉදිරිපස සහ පසුපස පැති)

2. අ.පො.ස. (උසස් පෙළ)/ අ.පො.ස. (සා.පෙළ) විභාග ප්‍රතිඵල පත්‍රයේ ඡායාරූප, අංක: 070-550 8778 (WhatsApp අංකය)

පාඨමාලාව සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේ අවසාන දිනය: 2025/03/30

වැඩි විස්තර සඳහා: පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා කාර්යාල වේලාවන්හි 037-317 0999 දුරකථන අංකයෙන් විමසීමට හැකිය.

Management

More Details – Click Here

(Visited 209 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed