Govdoc Blog

5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වූ EDCS සාමාජිකයින්ගේ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීම සඳහා අයදුම්පත් කැඳවීම – 2024 (2025)

Edu

අයදුම්පත් කැඳවීම – අධ්‍යාපන සේවක සමුපකාර සකසුරුවම් සහ ණය සංගමය (EDCS)

2024 වසරේ 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත් EDCS සාමාජිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම

අයදුම්කරුවන් සඳහා සුදුසුකම්

  • දරුවා (2024) 5-වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වී තිබිය යුතුය
  • 2024.09.15 වන විට සාමාජිකත්වයේ වසර 03 ක් සම්පූර්ණ කර තිබිය යුතුය
  • සාමාජිකත්වය ක්‍රියාකාරී විය යුතුය (2024.09.15 වන විට ඇතුළත් කර ඇති අවසන් සාමාජිකත්වය 393285 වේ).

EDSL

EDSL

Application Form (PDF) Download
Website Link www.edcs.lk
Closing Date 2025.05.25
(Visited 1,047 times, 2 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed