Govdoc Blog

ජපානයේ රැකියා සිහිනය සැබෑ කරගැනීමට ඔබට අනගි අවස්ථාවක්.

Japan Job Vacancy

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එතෙර සවියට මෙතෙර අත්වැල.

IM Japan තාක්ෂණික සේවාස්ථ පුහුණු වැඩසටහන (TITP) යටතේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ – (පිරිමි) (Construction – Male) රැකියා සඳහා දැනුවත් කිරීමේ හා බඳවා ගැනීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී පැවැත්වේ.

ඒ සඳහා සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් අදාල සහතිකපත් හා ලිපිලේඛන ද සහිතව 2024.09.06 දින පෙ.ව. 9.00ට අංක 234, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, කොස්වත්ත, බත්තරමුල්ල ලිපිනයේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ප්‍රධාන කාර්යාලයේ ශ්‍රවණාගාරය වෙත පැමිණෙන්න.

Details and The Application –   Download

වැඩි විස්තර දැනගන්න ලින්ක් එක බලන්න.. Click Here

වැඩි විස්තර 0112 277 093

Sinhala Ad

English Ad

Tamil Ad

 

(Visited 200 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed