Govdoc Blog

2025 අධ්‍යයන වර්ෂය සඳහා උසස් තාක්ෂණික ආයතන සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම

2025 අධ්‍යයන වර්ෂය සඳහා උසස් තාක්ෂණික ආයතන සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම

අධ්‍යාපන අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) විසින් පවත්වනු ලබන උසස් ජාතික ඩිප්ලෝමා (HND) පාඨමාලා (අධ්‍යයන වර්ෂය – 2025/2026) සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම.

Higher National Diploma (HND) Courses

  1. HND in Accountancy (HNDA)
  2. HND in Business Administration (HNDBA)
  3. HND in Business Finance (HNDBF)
  4. HND in Engineering (HNDE Civil)
  5. HND in Engineering (HNDE Electrical & Electronic)
  6. HND in Engineering (HNDE Mechanical)
  7. HND in Quantity Surveying (HNDQS)
  8. HND in Building Services Engineering (HNDBSE)
  9. HND in English
  10. HND in Food Technology (HNDFT)
  11. HND in Information Technology (HNDIT)
  12. HND in Management (HNDM)
  13. HND in Project Management (HNDPM)
  14. HND in Agriculture (HNDT – Agriculture)
  15. HND in Tourism & Hospitality Management (HNDTHM)

කාලය: අවුරුදු 2 – 4 (පූර්ණ කාලීන සහ අර්ධ කාලීන)
මාධ්‍යය: ඉංග්‍රීසි
පාඨමාලා ගාස්තු: පූර්ණ කාලීන පාඨමාලා සඳහා නොමිලේ

 Full Details English | Sinhala | Tamil
Admission Guidelines & Instructions Download
Course Details Click_Here
Online Application Link Apply_Here
Website Click_Here
Closing Date 2025-07-14
(Visited 211 times, 1 visits today)

Raveesha Weerapperuma

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed