ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) විසින් පවත්වනු ලබන උසස් ජාතික ඩිප්ලෝමා (HND) වැඩසටහන් සඳහා 2021 හෝ ඊට පෙර වසරවල G.C.E.(A/L) විභාගය සාර්ථකව නිම කළ අයගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. අයදුම් කිරීමේ ක්‍රියාවලිය apply.sliate.ac.lk හරහා පමණක් සිදු කළ යුතු අතර වෙනත් අයදුම් කිරීමේ ක්‍රමයක් පිළිගනු නොලැබේ.
වැඩි විස්තර සදහා,




govdoc blog
Add comment