Govdoc Blog

2023 උසස් පෙළ සදහා අයදුම් පත්‍ර කැදවයි.

Exam

2023 උසස් පෙළ සදහා අයදුම් පත්‍ර කැඳවීම – ශ්‍රී ලංකාවේ විභාග දෙපාර්තමේන්තුව

2023 උ/පෙළ සිසුන් සදහා අයදුම් පත්‍ර කැදවීම අාරම්භ කර අැත.

මේ සදහා අයදුම් කල හැක්කේ මාර්ගගත (Online) ක්‍රමයට පමණි. අයදුම් පත සම්පූර්ණ කිරීම සදහා උපදෙස් විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය Department of Examinations – Sri Lanka මගිනි.

මේ සදහා පෞද්ගලික අයදුම්කරුවෙකු ලෙස පෙනී සිටීම සදහා වන අයදුම්පත් 2023 ජූලි 07 වන දින සිට ජූලි 28 වන දින දක්වා භාර ගනු ලැබේ..

 

Advertisement

English Advertisement

(Visited 3,038 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed