Govdoc Blog

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශයේ කළමනාකරණ සහකාර (තාක්ෂණික නොවන) ඛණ්ඩ 02 I, II, III ශ්‍රේණි වල නිලධාරීන් සදහා 1,2 හා 3 වන කාර්යක්ෂමතා කඩඉම් විභාග අයදුම්පත් 2026

share

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශයේ කළමනාකරණ සහකාර (තාක්ෂණික නොවන) ඛණ්ඩ 02 I, II, III ශ්‍රේණි වල නිලධාරීන් සදහා 1,2 හා 3 වන කාර්යක්ෂමතා කඩඉම් විභාග අයදුම්පත් 2026

2026 වර්ෂයට අදාලව කළමනාකරණ සහකාර (තාක්ෂණික නොවන) 02 කාණ්ඩයේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් (EB) විභාග මට්ටම් I, II සහ III  සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය අයදුම්පත් කැඳවා ඇත.

පහත සදහන් තනතුරු වලට අයත් නිලධාරීන් සදහා අදාල අනුමත බදවා ගැනීමේ පටිපාටි වල විධිවිධාන වලට අනුකූලව කාර්යක්ෂමතා කඩයිම් විභාගයක් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් 2026 සැප්තැම්බර් මාසයේදී පවත්වනු ලබන බව ගැසට් නිවේදනයේ සදහන් වේ.

සුදුසුකම් ලත් සේවා කාණ්ඩ

  1. ලේඛන සහකාර
  2. රසායනාගාර සහකාර
  3. පාසල් දත්ත සටහන්කරු
  4. ශිෂ්‍ය නිවසාධිකාරී (ගැහැණු / පිරිමි)
  5. සහකාර ශිෂ්‍ය නිවසධිකාරී (ගැහැණු / පිරිමි)
  6. ස්ටීරියෝ වර්ගයේ යන්ත්‍ර ක්‍රියාකරු

නිල ගැසට් නිවේදනය සහ මාර්ගගත අයදුම්පත් සබැඳිය පහත දක්වා ඇත.

Advertisement Sinhala
Online Application Click_Here
Source Gazette(29-05-2026)
Closing Date 2026.06.30
(Visited 11 times, 13 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed